දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..
ඔබම පතලා සිතැගි ගලපා..ආදරේ ටජ් මහලක් බැන්දා..
සුවද හමනා සුළගකට මා..ඔබෙන් ලද සියල්ල දන් දුන්නා..
හිතද හැදුනා දුකද දැනෙනා..වෙනතකට ජීවිතේ දුන් දා..
අපේ හිතේ තියෙන සමහර දේවල් ඇහුවම සමහරු කියයි අපට පිස්සු කියල.ඒත් අපි එහෙම නෑ.ඔබේ හිතේ තියෙන හැම පිස්සුවටම වටිනාකමක් දෙනවා.ඔබේ හිතේ තියෙන හැම පිස්සුවටම අපිත් එක්ක බෙදා ගන්න එන්න අපේ පිස්සන් කොටුවට..ඇවිත් like එකක් comment එකක් දාලා මාව දිරිමත් කරන්න අමතක කරන්න එපා..