යන එන පිස්සෝ..

Monday, March 19, 2012

දෑස තෙමිලා.. හීන පෙගුනා..




          
දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..
ඔබම පතලා සිතැගි ගලපා..ආදරේ ටජ් මහලක් බැන්දා..
සුවද හමනා සුළගකට මා..ඔබෙන් ලද සියල්ල දන් දුන්නා..
හිතද හැදුනා දුකද දැනෙනා..වෙනතකට ජීවිතේ දුන් දා..

Sunday, March 18, 2012

සදාදර මාලිනියේ..
















සදවන් මුහුනේ පුරවාගෙන සිනහ තරු
දා බිදු හෙලයි කරනට මගේ දිවිය සරු
දළදා සමිදු මගෙ රට වැඩ වසන තුරු
රන් මිණි වැට නුඹයි මගේ දිවි එලිය කෙරු

Wednesday, March 14, 2012

හසිනි සදරේකා..ඔබ සිහිනයකි සැමදා..

හදවතට දැනුන වෙනසක් 
සිත පුරා වෙලුන රහසක් 
නිම් නැති නිම්නයේ 
සක්මන් කරලූ
දයාබරිත සුවදක්