යන එන පිස්සෝ..

Wednesday, March 14, 2012

හසිනි සදරේකා..ඔබ සිහිනයකි සැමදා..

හදවතට දැනුන වෙනසක් 
සිත පුරා වෙලුන රහසක් 
නිම් නැති නිම්නයේ 
සක්මන් කරලූ
දයාබරිත සුවදක් 
රේඛාවන් ඇදි පත් ඉරුවක ලියූ 
කාටත් නොකියු පෙම් පුවතක් 
ඔබට කියන්නට බැරිව ගියත් මට 
බලා සිටින්නෙමි තව දුරටත් 
සිනහ වෙන්න සදේ පෙර මෙන් ඔබ 
හිත මාගේ සන්සිදෙන තුරා 
නාවත් කම් නැත මා සිටිනා මග 
යන්න ඔබේ ලොවකට පියඹා 
කියන්න තිබුනත් දහසක් දේ මට 
සැලෙන හදින් හදකට මුමුනා 
මට මා ව්තරද මේ ලෝකය තුල 
දාහක් ඇස් තිබුනත් විහිදා

         හැම පදේම මුල් අකුරු ටික බලන්නකෝ
          අපිට මේක එව්වේ : Chandima Lakmal Mannaperuma
                                         CLM Creations