දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..
ඔබම පතලා සිතැගි ගලපා..ආදරේ ටජ් මහලක් බැන්දා..
සුවද හමනා සුළගකට මා..ඔබෙන් ලද සියල්ල දන් දුන්නා..
හිතද හැදුනා දුකද දැනෙනා..වෙනතකට ජීවිතේ දුන් දා..
නිකැළල් වු ආදරේ..උනුසුමෙන් ඈත් නොවේ..
අමතක කළත් මෙසේ..මතකේ හෙටත් තියේ..
පිලිගන්න බෑ ළදේ..පලි ගන්න නම් නොවේ..
එහෙනම් වෙනස් වුනේ..දෛවයයි වෙන් කලේ..
දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..//
ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ..
ඔබේ ආදරේ..වෙනුවෙන් ළදේ..
සැමරුම් තබා ඇයි පිටු පා ගියේ..
අදහන්න බෑ...සත්තයි..ප්‍රියේ..
දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..
හිතද හැදුනා දුකද දැනෙනා..වෙනතකට ජීවිතේ දුන් දා...
Composed and produced by Iraj weeraratne
Lyrics - Kelum Srimal
Mixed & Mastered by Ranga D
Flute - Nuwan Baalasooriya
Violin - Dr. Eugene Draw
Recorded at - ILL NOIZE STUDIO's Sri Lanka
Studio Engineer - G.O.A.
Guitar - Yohan Rajapaksha


