යන එන පිස්සෝ..

Tuesday, May 1, 2012

ඔබට සැමදා වාසනා..

කොච්චර කල් ගියත් ඉස්කෝලේ ජීවිතේ නම් අමතක වෙන්නේ ම නෑ.අමතක කරන්නත් බෑ.ඉස්කෝලේ යාලුවෝ සෙට් එක දැන් ලෝකේ හතර වටේට වෙලා.අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ව නම් සති අන්තෙට වත් සෙට් වෙනවා.අද සෙට් වෙලා කථා කර කර ඉන්නකොට තමයි දැන ගත්තේ දෙනියාය පැත්තේ  සංගීතයක් තියෙනවා කියල.මං ඒක කිව්වා විතරයි චූටි පුතා යන්න කස්ටිය සෙට් කරලත් ඉවරයි.ඒත් හැමදාම වෙන්නේ ගෙදරින් දාන කේස් නිසා කස්ටිය සෙට් කරල මෑන්ට ගෙදර නවතින්න වෙන එනනේ.