කොච්චර කල් ගියත් ඉස්කෝලේ ජීවිතේ නම් අමතක වෙන්නේ ම නෑ.අමතක කරන්නත්
බෑ.ඉස්කෝලේ යාලුවෝ සෙට් එක දැන් ලෝකේ හතර වටේට වෙලා.අපේ සෙට් එකේ දෙතුන්
දෙනෙක්ව නම් සති අන්තෙට වත් සෙට් වෙනවා.අද සෙට් වෙලා කථා කර කර ඉන්නකොට
තමයි දැන ගත්තේ දෙනියාය පැත්තේ සංගීතයක් තියෙනවා කියල.මං ඒක කිව්වා විතරයි
චූටි පුතා යන්න කස්ටිය සෙට් කරලත් ඉවරයි.ඒත් හැමදාම වෙන්නේ ගෙදරින් දාන
කේස් නිසා කස්ටිය සෙට් කරල මෑන්ට ගෙදර නවතින්න වෙන එනනේ.
අපේ හිතේ තියෙන සමහර දේවල් ඇහුවම සමහරු කියයි අපට පිස්සු කියල.ඒත් අපි එහෙම නෑ.ඔබේ හිතේ තියෙන හැම පිස්සුවටම වටිනාකමක් දෙනවා.ඔබේ හිතේ තියෙන හැම පිස්සුවටම අපිත් එක්ක බෙදා ගන්න එන්න අපේ පිස්සන් කොටුවට..ඇවිත් like එකක් comment එකක් දාලා මාව දිරිමත් කරන්න අමතක කරන්න එපා..
Tuesday, May 1, 2012
Saturday, April 14, 2012
ඇය හට හිමි නැතිද සුභ සිහිනයක සුවේ..
ඉස්කෝලෙන් පස්සේ මං ගොඩාක් වෙලාවට ඇගලුම් කම්හල් නැතිනම් ගාමන්ට් වලට සම්බන්ධ වුනා.mas group (Bodyline),ක්වන්ටම් ඉන්ටිමේට්ස්,මැලිබන් ටෙක්ස්ටයිල්ස් වගේ ලංකාවේ තියෙන ගොඩක් තැන්වල මම වැඩ කරල තියෙනවා.ඒ තැන් වල ඉන්න අයත් එක්ක කථා බහ කරලත් තියෙනවා.ඒ නිසා ඒ අයගේ ජීවිත ගැන ගොඩක් දේවල් මම දන්නවා.
ඒවයේ තියෙන්නේ අමුතු වෙනස්ම ජීවිතයක්.ගොඩක්ම ඉන්නේ දුර ඈත පැති වලින් ඇවිත් කම්හල ආසන්නයේම බෝඩ් වෙලා වැඩ කරන අය.ගන්න පඩියෙන් මාසයක් කාල බීල බෝඩිමට ගෙවල ගෙදරටත් සල්ලි යවනවා.මාස දෙක තුනකට පාරක් තමයි ගෙදර යන්න වෙන්නේ.සමහරු ඉන්නවා අවුරුදු ගනන් ඉන්න අය.ඒත් ගොඩක් අය ටික කාලයක් ඉන්නවා,මීට වඩා වැඩි පඩියක් දෙන තැනක් හම්බ වුනොත් එතනට යනවා.

Wednesday, April 11, 2012
Monday, April 2, 2012
Monday, March 19, 2012
දෑස තෙමිලා.. හීන පෙගුනා..
දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..
ඔබම පතලා සිතැගි ගලපා..ආදරේ ටජ් මහලක් බැන්දා..
සුවද හමනා සුළගකට මා..ඔබෙන් ලද සියල්ල දන් දුන්නා..
හිතද හැදුනා දුකද දැනෙනා..වෙනතකට ජීවිතේ දුන් දා..
Sunday, March 18, 2012
Wednesday, March 14, 2012
Subscribe to:
Posts (Atom)